වැඩිහිටියන් බිලිගත් කොරෝනා තරුණ ප්‍රජාව වෙතත්

ජූලි 30, 2020

    වැඩිහිටි ප්‍රජාව වැඩි වශයෙන් බිලිගත් කොරෝනා වෛරසය මේ වනවිට තරුණ ප්‍රජාව වෙත ව්‍යාප්තවීමේ වැඩි අවදානමක් මතුව ඇතැයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    යුරෝපා කලාපයේ මෙම තත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බව නවතම අධ්‍යයනයකින් හෙළිවී ඇත.

    මේ වනවිට ලොව පුරා සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව එක්කොටි 71 ලක්‍ෂය ඉක්මවා ගොස් තිබේ. ජිවිත අහිමි වූවන් සංඛ්‍යාව හය ලක්ෂ 70,000කට අධික බව විදෙස් වාර්තා සදහන් කරයි.

    Latest News