බ්‍රසීලයේ කොවිඩ්19 ආසාදිතයන් ලක්‍ෂ 27 ඉක්මවයි

අගෝ 03, 2020

    බ්‍රසීලයේ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 27 ලක්‍ෂය ඉක්මවා ගොස් ඇත්තේ ඉකුත් පැය 24 තුළ අලුතින් හඳුනා ගැනුණු ආසාදිතයන් 24,801 දෙනා සමඟයි.

    එම කාලසීමාව තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 514ක්.

    Latest News