අමෙරිකාවේ පැය 24ට ආසාදිතයින් 55,148ක්

අගෝ 06, 2020

    අමෙරිකාවේ සමස්ත කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව හතළිස් නව ලක්ෂ හැත්තෑ තුන් දහස ඉක්මවා ගියේ ඉකුත් පැය 24 තුළ අලුතින් හඳුනාගැනුණු ආසාදිතයින් 55,148 දෙනා සමගයි.

    ඒ කාලසීමාව තුල සිදුව ඇති මරණ 1,311ත් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව එක් ලක්ෂ හැට එක්දහස ඉක්මවා ගියේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 අගෝස්තු 2020 10:22

    Latest News