ලොවපුරා ඉකුත් පැය 24 දී පමණක් කොවිඩ් රෝගීන් ලක්‍ෂ 2ක්

ජූලි 28, 2020

    ලොව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද වනවිට එක්කෝටි 64 ලක්‍ෂ 40,000 ඉක්මවා ගොස් තිබේ.

    ඉකුත් පැය 24 දී පමණක් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව ලක්‍ෂ 2කට අධිකය. මරණ සංඛ්‍යාව, හය ලක්‍ෂ 50,000 ඉක්මවා ගොස් තිබේ. සුව වූ රෝගීන් සංඛ්‍යාව, එක්කෝටි දෙලක්‍ෂය ඉක්මවයි.

    Latest News