ඊයේ අමෙරිකාවෙන් කොවිඩ් අසාදිතයින් 71787ක්

ජූලි 11, 2020

    ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තාවන අමෙරිකාවේ නව ආසාදිතයන් 71,787ක පිරිසක් ඊයේ වාර්තා විය.

    එම සංඛ්‍යාවත් සමඟ අමෙරිකාව තුළ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,291,000 ඉක්මවා ගොස් තිබේ. එරට වාර්තා වන මරණ සංඛ්‍යාව එක් ලක්‍ෂ 36,671ක්.

    Latest News