ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ලක්‍ෂ 08 ඉක්මවයි

ජූලි 11, 2020

    අසල්වැසි ඉන්දියාවේ අද වනවිට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්‍ෂ 08 ඉක්මවා ගොස් තිබේ.

    ගත වූ පැය 24 තුළදී පමණක් ඉන්දියාවෙන් නව ආසාදිතයන් 27, 761ක් වාර්තා විය. ඉන්දියාව තුළ මේ වනවිට ආසාදිතයින් 20,000කට ආසන්න පිරිසක් මරණයට පත්ව තිබේ. ඊයේ පමණක් එරටින් නව මරණ 521ක් වාර්තා විය. හාර ලක්‍ෂ 72,000කට වැඩි පිරිසක් තවමත් ප්‍රතිකාර ලබයි. 

    Last modified on සෙනසුරාදා, 11 ජූලි 2020 17:28

    Latest News