අමෙරිකාවේ දිනකට වාර්තාවන කොවිඩ් අසාදිත ගණන ඉහළම අගයට

ජූලි 10, 2020

    අමෙරිකාවෙන් දෛනිකව වාර්තාවන කොරෝනා රෝගීන් සංඛ්‍යාව යළිත් ඉහළම අගය වාර්තා කර තිබේ.

    ඊයේ අමෙරිකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව, 60,500ක්.

    මීට පෙර අමෙරිකාවෙන් වැඩිම අගය වාර්තා වුණේ, පසුගිය අඟහරුවාදා. එම සංඛ්‍යාව 60,000ක් අද වනවිට අමෙරිකාවේ ප්‍රාන්ත 50න් 41ක නොකඩවා කොරෝනා ආසාදිත සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

    Latest News