බ්‍රසීලයේ කැබිනට් සාමාජිකයින් කොවිඩ්-19 පරීක්‍ෂණයට

ජූලි 10, 2020

    බ්‍රසීලයේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් කොවිඩ්-19 පරීක්‍ෂණයට භාජනය කර තිබේ.

    ඒ, ජනාධිපති ජාර් බොල්සොනාරෝ කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමඟයි. ජනාධිපතිවරයා සමඟ පසුගිය දිනවල සබඳතා පැවැත්වූ සියලු කැබිනට් අමාත්‍යවරුන් මෙලෙස පරීක්‍ෂාවට ලක්කර තිබේ.

    Latest News