මේ වනවිට කොවිඩ්19 නිසා ලොව පුරා මරණ 536,000 ඉක්මවයි

ජූලි 06, 2020

    මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 536,000 ඉක්මවා තිබේ.

    වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව එක් කෝටි පහලොස් ලක්‍ෂ 56,000කට අධිකයි.

    ලොව කොරෝනා වෛරස් ආසාදිතයන් වැඩිම රටවල් පහ අතර පිළිවෙළින් පසු වන්නේ, අමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව, රුසියාව සහ පේරු රාජ්‍යයයි.

    Latest News