කොවිඩ්19 නිසා ස්පාඤ්ඤයේ, ගැලීසියා කලාපය වසා දැමේ

ජූලි 06, 2020

    කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ස්පාඤ්ඤයේ, ගැලීසියා කලාපය වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.

    ප්‍රදේශයේ 70,000 පමණ ජනගහනයක් ජීවත් වන අතර, මේ වනවිට කොරෝනා වෛරස් ආසාදිතයන් 258ක් ගැලීසියා කලාපයෙන් වාර්තා වී තිබේ.

    Latest News