කොවිඩ් බලපෑමට ලක්වූ 5වන තැනට පේරු රාජ්‍ය පැමිණේ

ජූලි 06, 2020

    කොරෝනා වෛරසයෙන් යුරෝපයේ වැඩිම බලපෑමක් එල්ල වූ ස්පාඤ්ඤයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අභිබවා යමින් පේරු රාජ්‍යයේ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව තුන් ලක්‍ෂ 2000 ඉක්මවා තිබේ.

    ඒ අනුව ලොව කොරෝනා වෛරස් ආසාදිතයන් වැඩිම රටවල් අතර පස්වැනි ස්ථානයට පේරු රාජ්‍ය පැමිණියේය.

    ලොව කොරෝනා වෛරස් ආසාදිතයන් වැඩිම රටවල් පහ අතර පිළිවෙළින් පසු වන්නේ, අමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව, රුසියාව සහ පේරු රාජ්‍යයයි.

    Latest News