බ්‍රසීලයේ ගතවූ පැය 24 තුළ සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව 535ක්

ජූලි 06, 2020

    බ්‍රසීලයේ ගතවූ පැය 24 තුළ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 535ක් වන අතර, එම කාලසීමාව තුළ අලුතින් හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 26,209ක්.

    ලොව කොරෝනා වෛරස් ආසාදිතයන් වැඩිම රටවල් පහ අතර පිළිවෙළින් පසු වන්නේ, අමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව, රුසියාව සහ පේරු රාජ්‍යයයි.

    Latest News