අමෙරිකාවේ කොවිඩ්19 ආසාදිතයන් ලක්ෂ 30ට ආසන්නයි

ජූලි 06, 2020

    ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව වන 44,530 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ අමෙරිකාවේ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව ලක්‍ෂ 30කට ආසන්න වී තිබේ.

    ඉකුත් පැය 24 තුළ එරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 251ක්.

    ලොව කොරෝනා වෛරස් ආසාදිතයන් වැඩිම රටවල් පහ අතර පිළිවෙළින් පසු වන්නේ, අමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව, රුසියාව සහ පේරු රාජ්‍යයයි.

    Latest News