ඉන්දියාවේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහාරාෂ්ට්‍ර සහ තමිල්නාඩු ප්‍රාන්තවලින්

ජූලි 04, 2020

    ඉන්දියාවේ, අද වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව හය ලක්‍ෂ 49,000කට අධිකය.

    ඒ, ඉකුත් පැය 24 තුළ එරටින් අලුතින් හඳුනාගත් ආසාදිතයන් 22,721ත් සමඟයි. එම කාලසීමාවේ ඉන්දියාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 444ක්. ඉන්දියාවේ දැනට වැඩිම ආසාදිත සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ මහාරාෂ්ට්‍ර සහ තමිල්නාඩු ප්‍රාන්තවලින්.

    Latest News