ඉකුත් පැය24 වැඩිම කොවිඩ් මරණ බ්‍රසීලයෙන්

ජූලි 04, 2020

    ලොව දෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිසක් වාර්තා වන බ්‍රසීලයෙන් ඉකුත් පැය 24දී ආසාදිතයන් 41,000කට අධික සංඛ්‍යාවක් හඳුනා ගැණින.

    එම කාලසීමාවේ ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ ද බ්‍රසීලයෙන්. එම සංඛ්‍යාව 1264ක්.

    Latest News