කොරෝනා, ඇමසන් ආදිවාසීන්ටත් දැඩි බලපෑම්

ජූලි 03, 2020

    බ්‍රසීලයේ කොරෝනා වෛරසයෙන් අසරණව සිටින ආදිවාසී ජනතාවට සහය දැක්වීම සඳහා හමුදාව යෙදවීමට එරට රජය පියවර ගෙන තිබේ.

    වසංගත තත්වයෙන් ඇමසන් වනාන්තරය ආශ්‍රිත ගෙන තිබේ. වසංගත තත්වයෙන් ඇමසන් වනාන්තරය ආශ්‍රිත ආදිවාසී ජනතාවට වැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි, වාර්තා වන්නේ.
    බ්‍රසීලයේ ආදාවාසී ජනතාව මේ වන විට කොරෝනා වෛරස ආසාදනය හේතුවෙන් විශාල බලපෑමකට ලක්ව සිටියි. වෛරසයට ගොදුරුවීම හේතුවෙන් මේ වන විටත් ආදිවාසී නායකයින් කිහිප දෙනෙක්ම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි, වාර්තා වන්නේ.

    Last modified on සිකුරාදා, 03 ජූලි 2020 11:30

    Latest News