ප්‍රංශ අගමැති ඉල්ලා අස්වෙයි

ජූලි 03, 2020

    ප්‍රංශ අගමැති එඩුවා ෆිලිප් අද සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ පසුගිය ඉරිදා පැවති පළාත් පාලන මැතිවරණයේදී.

    පාලක පක්ෂය ලැබූ පසුබෑම පදන්ම කර ගනිමින්. ජනාධිපති එමනුවල් මැක්රන් ගේ රජයේ ප්‍රධානියා ලෙස අගමැති ෆිලිප් ක්‍රියා කළේය. ඔහු ජනප්‍රිය දේශපාලනඥයෙකු බවයි, මෑත කාලීන ජනමත විමසුම් අනූව පැහැදිලි විය.

    එහෙත්, ප්‍රාදේශීය මැතිවරණවලින් ලැබූ පසුබෑමෙන් අනතුරුව රජයේ ඉහළ තනතුරුවල පැහැදිලි වෙනසක් සිදු කිරීමට ජනාධිපති මැක්රන් අපේක්ෂා කරයි. අගමැතිවරයා ඉල්ලා අස් වූයේ එම වැඩපිළිවෙලට ඉඩ සලසමින්.

     

     

    Latest News