ඉන්දියාවේ කොවිඩ් මරණ 16,000කට අධිකයි

ජූනි 28, 2020

    තෙවනුවට ඊයේ වැඩිම ආසාදිතයන් සහ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේ අසල්වැසි ඉන්දියාවෙන්.

    හඳුනාගත් නව ආසාදිතයන් සංඛ්‍යාව 20,131ක් වන අතර, මරණ සංඛ්‍යාව 414ක්. ඒ සමඟ එරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පන් ලක්‍ෂය ඉක්මවා ගියේය. මරණ සංඛ්‍යාව 16,000කට අධිකයි.

    ඉකුත් පැය 24 තුල ලොව සිව් වැනියට වැඩිම ආසාදිත පිරිසක් දකුණු අප්‍රිකාවෙන් වාර්තාවේ. එම සංඛ්‍යාව 7210ක්. මරණ 73ක් ද සිදුව තිබේ.

    Latest News