දිනකට කොවිඩ් ආසාදිතයන් 3,000ක් වාර්තා වුවද පේරු රාජ්‍යය යළි විවෘත කිරීමට සූදානම්

ජූනි 28, 2020

    දිනකට ආසාදිතයන් 3,000ක් පමණ වාර්තාවන පසුබිමක වුවද, පේරු රාජ්‍යය යළි විවෘත කිරීමට එරට බලධාරීන් සූදානම් වේ.

    ඊයේ එරටින් වාර්තා වූ නව මරණ සංඛ්‍යාව 196ක්. බ්‍රසීලයට පසුව ලතින් අමෙරිකාවේ වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ පේරු රාජ්‍යයෙන්.

    Latest News