ඉකුත් පැය 24 තුළ වැඩිම මරණ බ්‍රසීලයෙන්

ජූනි 28, 2020

    ලොව දෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බ්‍රසීලයෙන්.

    ඊයේ පමණක් අලුතින් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 35,887ක්. එම කාලසීමාවේ එරටින් නව කොරෝනා මරණ 994ක් වාර්තා විය. ඒ ඉකුත් පැය 24 තුළ එක් රටක සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා කරමින්.

    Latest News