චීනයට එරෙහි අමතර සම්බාධක පැනවීම අත්හිටුවේ

ජූනි 23, 2020

    චීනයට එරෙහිව අමතර සම්බාධක පැනවීම අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

    ඒ, දෙරට අතර, අත්සන් තැබීමට නියමිත වෙළෙඳ ගිවිසුමක් හේතුවෙන්.

    චීනයේ ෂිං ජියෑං පළාතේ මුස්ලිම් වැසියන් සම්බන්ධ ගැටලුවක් මුල්කර ගනිමින්, චීනයට එරෙහිව සම්බාධක පැනවීමට අමෙරිකාව මීට පෙර තීරණය කළේය. එහෙත් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, මේ වනවිට දෙරට අතර, විශිෂ්ට වෙළෙඳ ගිවිසුමක් සාකච්ජා මට්ටමේ පවතින හෙයින් තවදුරටත් සම්බාධක පැනවිය නොහැකි බවයි. අමෙරිකානු වෙබ් අඩවියක්, සමඟ පැවති සාකච්ජාවකදී ඔහු මේ බව සඳහන් කළේය. අමෙරිකාව විසින් චීනයට පනවනු ලැබූ සම්බාධක හේතුවෙන් සිදුවූ පාඩුව අමෙරිකානු ඩොලර් බිලියන 380ක්.

    Latest News