කොවිඩ්19 වෛරසය හට ගැනීමට මිනිස් ක්‍රියාකාරකම් හා පරිසර විනාශය ඉවහල් වන්නට ඇති - WHO

ජූනි 18, 2020

    කොරෝනා වෛරසය හට ගැනීමට මිනිස් ක්‍රියාකාරකම් හා පරිසර විනාශය ඉවහල් වන්නට ඇතැයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    මේ හේතුවෙන් වෛරස් ව්‍යාප්තිය පාලනයට සියලු රටවල් සහයෝගයෙන් ක්‍රියාකිරීම අත්‍යවශ්‍ය බව ජගත් සංවිධාන ප්‍රධානීන් අවධාරණය කරයි.

    Latest News