කොවිඩ් 19 වැළඳී සිටි හොන්ඩුරාස් ජනාධිපති හදිසියේ රෝහල් ගතකරයි

ජූනි 18, 2020

    කොවිඩ් 19 රෝගය වැළඳී ස්වයං හුදකලාව සිය රාජකාරී කටයුතු සිදු කරමින් සිටි හොන්ඩුරාස් ජනාධිපති ජුවාන් ඕර්ලන්ඩෝට නිව්මෝනියා ලක්‍ෂණ පෙන්නුම් කිරීමත් සමඟ හදිසියේ රෝහල් ගතකර තිබේ.

    ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාවට මෙන්ම, ඔවුන්ගේ සහයකයින් දෙදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට ජනාධිපතිවරයාම නිවේදනය කර තිබිණ. මීට මොහොතකට පසු ඔහු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇතැයි විදෙස් වාර්තාවල සඳහන්.

    Latest News