කොවිඩ් 19 වෛරසය තවදුරටත් ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් නොවන බව, ලෝක සෞඛය සංවිධානය පවසනවා.

ග්‍රීෂ්ම නිවාඩු සමයේ සංචාරවල නිරතවන්නේ නම් වගකීමක් සහිතව හැසිරෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය යුරෝපා වැසියන්ගෙන් ඉල්ලීමක් කරයි.

තම සංවිධානය, ඉතිහාසයේ මුහුණදුන් බරපතලම හදිසි තත්වය කොවිඩ්-19 වසංගතය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

භූමියේ සැබෑ තත්වය අවබෝධ කර ගනිමින් කොරෝනා වසංගතයෙන් ලොව බේරා ගැනීම සඳහා දැන්වත් අවදියෙන් කටයුතු කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

කොරෝනා වෛරසය හට ගැනීමට මිනිස් ක්‍රියාකාරකම් හා පරිසර විනාශය ඉවහල් වන්නට ඇතැයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමේදී අනිවාර්යයෙන් මුව ආවරණ පළදින ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි.

Latest News