දකුණු ආසියාවේ කොරෝනා මරමස්ථානය බවට ඉන්දියාව පත්වේ

ජූනි 18, 2020

    මේ වනවිට දකුණු ආසියාවේ කොරෝනා වෛරස් මරමස්ථානය බවට අසල්වැසි ඉන්දියාව පත්ව තිබේ.

    ඒ අනුව එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 12,000 ඉක්මවා ඇත්තේ ඉකුත් පැය 24 තුළ සිදුවු කොරෝනා මරණ 341ත් සමඟයි. එම කාලසීමාව තුළ හඳුනා ගැනුණු ආසාදිතයන් 13,103ත් සමඟ ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තුන් ලක්‍ෂ 67,000 සීමාව ඉක්වමා ගියේය.

    Latest News