අමෙරිකාවේ සමස්ත කොරෝනා මරණ 120,000ට ආසන්නයි

ජූනි 18, 2020

    කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇති ලෝක බලවතා වන අමෙරිකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව එක් ලක්‍ෂ 20,000 ආසන්න වී තිබේ.

    ඒ, ඉකුත් පැය 24 තුළ සිදුවූ මරණ 809ත් සමඟයි. එම කාලසීමාවේ අලුතින් හඳුනා ගැනුණු ආසාදිතයන් 26,071ත් සමඟ එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව විසි දෙලක්‍ෂ 34,000 ඉක්මවා ගියේය.

    Latest News