ජර්මනියේ කොරෝනා ආසාදිතයන් 650 ක පොකුරක්

ජූනි 18, 2020

    ජර්මනියේ “ගොටර්ස්ලෝගිහි” මාංශ නිෂ්පාදන ආයතනයකින් කොරෝනා ආසාදිතයන් 650 දෙනෙකු හඳුනාගෙන තිබේ.

    ඒ හේතුවෙන් දහසකට අධික සේවක පිරිසක් නිරෝධායනයට යොමු කෙරිණ. ඊයේ සිට අදාළ නිෂ්පාදන ආයතනයේ සේවා තාවකාලිකව අත්හිටුවා තිබේ. මේ වනවිට ජර්මනියෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව එක් ලක්‍ෂ 90,000කට අධිකයි.

    Latest News