අමෙරිකාව කොරෝනා සඳහා හයිඩ්‍රොක්සි ක්ලොරොක්වින් භාවිතය නවතයි

ජූනි 16, 2020

    අමෙරිකාව මීට පෙර කොරෝනා වෛරසය සඳහා භාවිත කළ හයිඩ්‍රොක්සි ක්ලරෛාක්වින් නමැති ඖෂධය හදිසි අවස්ථාවන් සඳහා භාවිත කිරීම නවතා තිබේ.

    මැලේරියාව සඳහා යොදාගත් එම ඖෂධය වෛරස ආසාදනයන් සඳහා තවදුරටත් භාවිත කළ නොහැකි බවට සායනිකව තහවුරු වී ඇති බව අමෙරිකානු ආහාර හා ඖෂධ පාලනාධිකාරිය පවසයි.

    Latest News