ගෝලීය කොරෝනා ආසාදිතයින් 7,749,831ක්

ජූනි 13, 2020

    ගෝලීය වශයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හැත්තෑ හත් ලක්ෂ තිස් නව දහස් අටසිය තිස් එකක්.

    හාර ලක්ෂ විසි අට දහස් තුන්සිය තිස්හත් දෙනෙකු වෛරසයෙන් මියගිය පිරිසකට ඇතුළත්. රෝගය සම්පූර්ණයෙන් පාලනය කළ රටවල් ඇතුළු සමස්ත රටවල රෝගයට ගොදුරු වූ අට ලක්ෂ හතළිස් එක් දහස් නවසිය තිස් හතරක පිරිසක් සම්පූර්ණ සුවය ලබා සිටියි.

    Last modified on සෙනසුරාදා, 13 ජූනි 2020 12:06

    Latest News