බීජිංවලින් යළිත් කොරෝනා පොකුරක්

ජූනි 13, 2020

    චීනයේ බීජිං අගනුවර කෘෂිකාර්මික නිෂ්පාදන තොග වෙළෙඳසැලක් ආශ්‍රිත නව කොරෝනා වෛරස ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබේ.

    ඒ සමග අදාළ වෙළඳ මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට එරට ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය. විෂබීජානුහරණයට මෙන්ම ආසාදිතයන් මුණ ගැසුණු පුද්ගලයන් හා ඔවුන් ගමන් ගත් ප්‍රදේශ පිළිබඳ සොයා බලන තෙක් වෙළෙඳ මධ්‍යස්ථානය වසා තැබීමටයි, පියවර ගෙන ඇත්තේ.

    Last modified on සෙනසුරාදා, 13 ජූනි 2020 12:20

    Latest News