ඉන්දියාවේ ඉකුත් පැය 24 තුළ කොවිඩ්19 නව ආසාදිතයින් 9,889ක්

ජූනි 05, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් දකුණු ආසියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ඉන්දියාවේ ඉකුත් පැය 24 තුළ හඳුනාගෙන ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 9,889ක්.

    එම කාලසීමාව තුළ වාර්තා වූ මරණ සංඛ්‍යාව 275ක්.

    Latest News