ලොව, කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්‍ෂ 59 ඉක්මවයි

මැයි 29, 2020

    ලොව, කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්‍ෂ 59 ඉක්මවා තිබේ.

    අමෙරිකාවෙන් පමණක් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 1,768,461ක්.

    ගෝලීය වශයෙන් 5,934,457ක් කොරෝනා වෛරසයට ගොදුරු වී සිටිය ද, 2,602,465ක් මේ වනවිට සම්පූර්ණයෙන් සුවය ලබා සිටී. වෛරසය හේතුවෙන් වාර්තා වී ඇති මරණ හා රෝගීන් මෙන්ම සුවය ලැබූ සංඛ්‍යාව අතුරින් මුල් ස්ථානයට අමෙරිකාව පත්ව තිබේ.

    Latest News