ඉන්දියාවේ ඉකුත් පැය 24 තුළ කොරෝනා ආසාදිතයින් 7,113ක්

මැයි 25, 2020

    අසල්වැසි ඉන්දියාවේ ඉකුත් පැය 24 තුළ අලුතින් හඳුනාගත් කොරෝනා වෛරසයේ ආසාදිතයින් සංඛ්‍යාව 7,113ක්.

    එම කාලසීමාවේ එරට සිදුවූ මරණ සංඛ්‍යාව 156ක් ලෙස වාර්තාවේ. සමස්ත කොරෝනා වෛරසයේ ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්‍ෂ 38,000 ඉක්මවා ගොස් ඇත. මරණ සංඛ්‍යාව 4,000ක්.

    Latest News