මෙක්සිකෝවේ කොරෝනා මරණ 7,000 ඉක්මවයි

මැයි 25, 2020

    මෙක්සිකෝවේ කොරෝනා වෛරසයේ මරණ සංඛ්‍යාව 7,000 ඉක්මවා තිබේ.

    ඒ, ඉකුත් පැය 24 තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 190ත් සමඟයි. එරට සමස්ත කොරෝනා වෛරසයේ ආසාදිතයින් සංඛ්‍යාව ද 65,00 ඉක්මවා ගොස් ඇති අතර, ඉකුත් පැය 24 තුළ නව ආසාදිතයන් 3,329 දෙනෙකු හඳුනා ගැනුණා.

    Latest News