කොවිඩ්19 මීළඟ කේන්ද්‍රස්ථානය බවට අප්‍රිකාව මහද්වීපය පත්වීමේ අවදානමක්

මැයි 25, 2020

    කොරෝනා වෛරසයේ මීළඟ කේන්ද්‍රස්ථානය බවට පත්වීමේ වැඩි අවදානමක් පවතින අප්‍රිකානු මහද්වීපයේ දකුණු අප්‍රිකාව ඉන් වැඩි බලපෑමකට නතුවිය හැකි බව, එරට ජනාධිපති සිරිල් රමපෝසා පවසයි.

    එරට සමස්ත කොරෝනා වෛරසයේ ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 22,000 ඉක්මවා ගොස් ඇති අතර, වෛරස් ව්‍යාප්ති පාලනයට පනවා ඇති රට වසා දැමීමේ සීමා ලිහිල් කිරීමට ද රජය තීරණය කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

    Latest News