කොවිඩ් වැඩම දෙවන රට බ්‍රසීලය වෙයි

මැයි 24, 2020

    අමෙරිකාවට පසුව අද වනවිට වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේ, දකුණු අමෙරිකානු හෙවත් ලතින් අමෙරිකානු රටක් වන බ්‍රසීලයෙන්.

    මේ අනුව ඉකුත් පැය 24 තුළ බ්‍රසීලයෙන් නව කොරෝනා මරණ 16,508ක් සහ මරණ 965ක් වාර්තාවිය.

    Latest News