පේරු රාජ්‍යයේ ඉකුත් පැය 24 තුළ නව කොවිඩ්19 ආසාදිතයින් 4,056ක්

මැයි 24, 2020

    ලතින් අමෙරිකාවට අයත් රාජ්‍යයක් වන පේරු රාජ්‍ය යෙන් ද ඉකුත් පැය 24 තුළ නව ආසාදිතයින් 4,056ක් හඳුනා ගැනීමත් සමඟ එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්‍ෂ 15,000 ඉක්මවා ගියේය.

    එම කාලසීමාවේ සිදුවූ මරණ 129 සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව ද 3,370 ක් දක්වා ඉහළ ගියේය. කොරෝනා වෛරසයේ මේ ශීඝ්‍ර ව්‍යාප්තිය නිසා පේරු රාජ්‍යය ලබන මස 30 වැනිදා දක්වා වසා තැබීමට බලධාරීන් ඊයේ පියවර ගත්තේය.

    Latest News