ලොව පුරා කොරෝනා වෛරසයෙන් ආසාදිත වූ සංඛ්‍යාව 54 ලක්‍ෂයක්

මැයි 24, 2020

    ලොව පුරා රටවල් හා බල ප්‍ර දේශ 213ක ව්‍යාප්තව ඇති කොරෝනා වෛරසයෙන් මෙතෙක් ආසාදිත වූ සංඛ්‍යාව 54 ලක්‍ෂයක්.

    සමස්ත ගෝලීය මරණ තුන් ලක්‍ෂ 43,000 ඉක්මවා ගියේය. විසි දෙලක්‍ෂයකට අධික පිරිසක් සුවය ලැබූහ.

    Latest News