චීන දැන් සාමාන්‍ය පරිදි දෛනික රාජකාරිවල

මැයි 17, 2020

    ඉකුත් පැය 24 තුළ චීනයෙන් වාර්තා වූයේ නව කොරෝනා මරණ 5ක් පමණි.

    ඒ අතරින් දෙදෙනෙකු විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වේ. කොරෝනා වෛරසයෙන් තිඹිරිගෙය ලෙස සැලකෙන වූහාන් නගරය ඇතුළු සමස්ත චීනයේ කොරෝනා වෛරස් බලපෑම අඩුවී තිබේ. එම ප්‍රදේශවල ජනතාව දැන් සාමාන්‍ය පරිදි දෛනික රාජකාරිවල නිරතවන අයුරු දක්නට ලැබේ.

    Latest News