ලෝක වෙළෙඳ සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් අස්වෙයි

මැයි 16, 2020
    කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ලෝක ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති අවස්ථාවක ලෝක වෙළෙ සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් රොබටෝ අසවේදු සිය තනතුරෙන් ඉල්ලා අස්වෙයි.
    ඒ ගෝලීය ආර්ථිකයට සිදුවන පාඩුව අමෙරිකා ඩොලර් ට්‍රිලියන 8.8ක් තරම් ඉහළ යා හැකි බවට ආසියානු සංවර්ධන බැංකුව අනතුරු අගවා ඇති අවස්ථාවකය. 
    ඔහුගේ ධුර කාලය අවසන් වීමට වසරකට පෙර මෙම තීරණය ගෙන ඇත.
    Last modified on සෙනසුරාදා, 16 මැයි 2020 15:53

    Latest News