ලොව පුරා ආසාදිත සංඛ්‍යාව මිලියන 4 සීමාවට

මැයි 08, 2020

    අද (08) අලුයම වන විට ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 39 සීමාවට පැමිණ තිබේ.

    වෛරසය ආසාදිතව මිය ගිය සංඛ්‍යාව 2,70,000ක් වෙයි. වෛරසය ආසාදිතව සිට මේ දක්වා සුවය ලබා ඇති පිරිස 12,78,000ක් ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Last modified on සිකුරාදා, 08 මැයි 2020 09:22

    Latest News