ජර්මන් චාන්සලර්වරිය රටේ තත්වය හෙළිකරයි

මැයි 08, 2020

    තම රට වසංගතයේ උච්චතම අදියර පසු කර ඇතත්, තවත් බොහෝ දුර යා යුතුව ඇති බව, ජර්මානු චාන්සලර් ඇන්ගෙලා මර්කල් පවසයි.

    ඇය මේ බව සඳහන් කළේ, ඉකුත් බදාදා ජර්මනිය තුළ කොරෝනා වෛරසය සම්බන්ධව පනවා තිබූ නීති ලිහිල් කිරීමත් සමග ජනතාව දැනුවත් කරමින්. දැනට රෝගීන් වාර්තා වන්නේ, තනි අංකයක් සහිත සංඛ්‍යාවක් පමණයි. මෙතෙක් වාර්තා වී ඇති ආසාධිතයින් පිරිස එක් ලක්ෂ හැට නව දහස් තිස් දෙනෙක්.

    Last modified on සිකුරාදා, 08 මැයි 2020 12:10

    Latest News