'ඔපෙක්‌' සංවිධානයෙන් ඓතිහාසික තීරණයක්

අප්‍රේ 13, 2020

    'ඔපෙක්‌' සංවිධානය ඓතිහාසික තෙල්‌ ගනුදෙනුවකට එකඟත්වය පළ කර තිබේ.

    ඒ, දින 04 ක්‌ පුරා පැවති සාකච්ඡාවලින්‌ අනතුරුවයි. ඔපෙක්‌ සංවිධානයේ සාමාපික රටවල්‌ සහ අනෙකුත්‌ තෙල්‌ නිෂ්පාදනය කරන රටවල්‌ සමග විශේෂ සාකච්ජා ඉකුත්‌ දින 04 පුරා පැවතියේ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි.

    එම සාකච්ඡාවලදී එළඹෙන මැයි මස සිට ජුනි මස දක්වා දිනකට නිෂ්පාදනය කෙරෙන බොරතෙල්‌ බැරල්‌ ප්‍රමාණය මිලියන 9.7 කින්‌ අඩු කිරීමට එකඟත්වය පළ වී ඇත.

    කොරෝනා වෛරසය ලොව පුරා පැනිරයාමත්‌ සමග බොරනෙල්වලට පවතින ඉලේලුම අඩුවීම සලකා බලමින්‌ මෙම ගිවිසුමට එළඹ තිබේ. කෙසේවෙතත්‌ අමෙරිකානු ජනාධිපනි ඩොනල්ඩි ට්‍රම්ප්‌ ද පසුගියදා ඔපෙක්‌ සංවිධානයේ ප්‍රධානන්වය දරන සෞදි අරාබියට අනතුරු අඟවා සිටියේ, පවතින බොරතෙල්‌ ගැටලුවට කඩිනමින්‌ විසඳුමක්‌ ලබානොදෙන්නේ නම්‌, සෞළි අරාබියේ බොරතෙල්වලට එරෙහිව සම්බාධක පැනවීමට කටයුතු කරන බවයි.

    Latest News