යුරෝපයේ COVID-19 තත්වය

අප්‍රේ 11, 2020

    ස්පාඤ්ඤයේ මේ වනවිට එක්ලක්‍ෂ හැට දහසකට ආසන්න පිරිසක් වෛරසය ආසාදනයට ලක්ව තිබේ.

    මියගිය සංඛ්‍යාව 16,000කට අධිකයි. ඉතාලියේ මේ වනවිට වෛරසය ආසාදිත සංඛ්‍යාව එක්ලක්‍ෂ පනස් දහසකට ආසන්න වී තිබේ. ලොව වැඩිම මරණ වාර්තා වන රටවන ඉතාලියේ මියගිය පිරිස 18,849ක්. එසේම ප්‍රංශය හා ජර්මනිය යුරෝපයේ දැඩි බලපෑමක් එල්ල වූ රටවල් අතරට එක්වේ. එම රටවල් දෙකෙන්ම එක් ලක්‍ෂ විසිදහසකට වඩා රෝගීන් වාර්තා වී තිබේ.

    Latest News