ඇපල් සහ ගූගල් වෙතින් කොරෝනා සම්බන්ධ නව යෙදවුමක්

අප්‍රේ 11, 2020

    ඇපල් සහ ගූගල් යන සමාගම් දෙකම කොරෝනා වෛරසය ආසාදිතයින් ගැවසුනු ස්ථානවලට සාමාන්‍ය වැසියන් ගමන් කළාද යන්න සොයා බැලීමට නව යෙදවුමක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ.

    ඔවුන් එමගින් එම යෙදවුම භාවිත කරන අයට කොරෝනා ආසාදනය සිදු වූයේ ද නැද්දයන්න සොයා ගැනීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නමුත්, මෙමගින් පුද්ගලිකත්වයට හානි සිදුවීමට ඉඩ ඇති බව ඇතැමුන් චෝදනා කරයි.

    Latest News