බ්‍රිතාන්‍ය පවුම පහත වැටෙයි

ඔක් 22, 2022

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය පවුම ඊයේ (20) 1.11 කින් පහත වැටී තිබුණා.

    ලිස් ට්‍රස් මහත්මිය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමත් සමග රට තුළ දැඩි දේශපාලන අස්ථාවර භාවයක් හට ගෙන ඇති බව, විදෙස් වාර් තා වල සඳහන්. මෙය එක්සත් රාජධානියේ ආර් ථිකයට බලපා ඇති බව, ආර් ථික විශ්ලේෂකයින් පවසනවා.

    Last modified on සෙනසුරාදා, 22 ඔක්තෝබර් 2022 19:18

    Latest News