නිරෝධානය කඩ කරන්නන්ට වෙඩි තබා මරා දැමීමට පිලිපීන ජනපතිගෙන් නියෝග

අප්‍රේ 02, 2020

    නිරෝධායන ක්‍රියාවලියට පරිබාහිරව නිවෙස්වලින් පිටතට පැමිණෙන අයට වෙඩි තබා මරා දමන ලෙස පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ නියෝගකර තිබේ.

    අනෙකුත් පුරවැසියන්ගේ ජීවිත අවදානමේ හෙලන අයවලුන්, නියෝග නොතකාහරින්නේනම් වෙඩි තැබීමට ජනාධිපතිවරයා අවසර දී තිබේ. නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීමෙන් පසු විරෝධතාවල යෙදුණු පිරිසක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 අප්‍රේල් 2020 12:16

    Latest News