ඉතාලියේ කොරෝනා මරණ 12,428 දක්වා ඉහළට

අප්‍රේ 01, 2020

    ඉතාලියේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 12,428 දක්වා ඉහළ ගොස් තිබේ.

    ලොව වැඩිම කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන්. මේ වනවිට ඉතාලිය දැඩි නිරෝධායන නීති ක්‍රියාත්මක කර තිබේ. එරට රජය පවසන්නේ නීති කඩ කරන්නන්ට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි. ඊයේ දිනයේ එරට මරණ 800කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා විය. නව රෝගීන් වාර්තාවීමේ අඩුවක් ඊයේ දිනයේ දී දක්නට ලැබිණ. එම තත්වය සාධනීය නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

    Latest News