ලොව පුරා කොටස් වෙළෙඳ පොළ ඉතා දැඩි පසුබෑමක

අප්‍රේ 01, 2020

    ලොව පුරා කොටස් වෙළෙඳ පොළ පසුගිය කාර්තුවේ ඉතා දැඩි පසුබෑමක් පෙන්නුම් කර තිබේ.

    1987 වසරෙන් පසු ලොව කොටස් වෙළෙඳපොළ පෙන්නුම් කළ දරුණුම පසුබෑම මෙය බව ආර්ථික විශේෂඥයින් පවසයි. බොහෝ කොටස් වෙළෙඳ පොළ 20%කට වැඩි අගයන්වලින් පහත බැස ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. කිසිදු රටකට මෙම ආර්ථික අර්බුදයෙන් ගැලවීමක් නොමැති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

    Latest News