කොරෝනා පාලනයට සියලු රටවල් හුදෙකලා විය යුතුයි...ටෙඩ්රෝස්

මාර් 19, 2020

    කොරෝනා වෛරසය ලොව පුරා මේ වන විට දෙලක්ෂ දහ අට දහසකට වැඩි පිරිසකට ආසාදනය වී ඇති අතර මියගිය සංඛ්‍යාව අට දහස් නවසීයකට ආසන්නයි.

    රටවල් 170කට වැඩි ප්‍රමාණයක ව්‍යාප්තව ඇති කොරෝනා වෛරසය පාලනය කිරීමට ලොව සියලුම රටවල් හුදෙකලා විය යුතු බවත්, අඛණ්ඩ පරීක්ෂණ පැවැත්විය යුතු බවත්, ප්‍රතිකාර කළ යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගෙබ්රෙයිසස් ඊයේ ප්‍රකාශ කළේය.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 19 මාර්තු 2020 08:05

    Latest News